යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස
රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50
නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5
පරිප්පු කි.ග්‍රෑම්. 10
වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5
කහ කුඩු කි.ග්‍රෑම්. 0.2
මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1
තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5
කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1
පොල්තෙල් ලීටර 4යි
සුදු ලූණු කි.ග්‍රෑම්. 1
කඩල කි.ග්‍රෑම්. 3
මුං ඇට කි.ග්‍රෑම්. 3
කව්පි කි.ග්‍රෑම්. 2
සීනි කි.ග්‍රෑම්. 10
තේ කොළ කි.ග්‍රෑම්. 2
සෝයා මීට් කි.ග්‍රෑම්. 5
කිරිපිටි කි.ග්‍රෑම්. 3
තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2
කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5
ලුණු කුඩු පැකට් 10
ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25
අබ කි.ග්‍රෑම්. 0.2
කින් සමන්විත වියළි ආහාර පාර්සල් කට්ටලයක් වැඩසටහනේ නවවන අදියර ලෙස 2016-09-26 දින ලංගම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවය හා පොතුවිල් පොලිසියේ සහයෝගය ඇතුව මුහුදු මහා විහාරස්ථානයට ලැබෙන්නට සලස්වන ලදී.
මෙවර පිංකමේ සම්පුර්ණ දායකත්වය දරනු ලැබුවේ, එංගලන්තයේ පදිංචි මානි ස්පෙන්සර් මහත්මිය විසිනි. තම උපන්දිනය නිමිත්තෙන් සිදුකරන මෙම පිංකම තුලින් ජනිත වන පුණ්‍ය ශක්තියේ බලයෙන්, නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ලැබේවා. එසේම සති දෙකකට පමණ පෙර සදහටම සමුගත් තම නැගණිය ඇතුළු වර්ග පරම්පරාවේ සියලු දෙනාටද මෙපින් අනුමෝදන් වේවා.
මේ සඳහා සහයෝගය දැක්වූ විදෙස්ගත මිතුරු කැලටත්, මාසිකව මේ වැඩසටහනට දායක වන අනෙකුත් සාමාජික මහතුන්ටත් දෑ හිතකාමී සියළු දෙනාටත් අපගේ ගෞරව පුර්වක ස්තුතිය මෙසේ පුදකරමු.
තෙරුවන් සරණයි!!!