මහියංගනය, අළුයටවෙල, වලස්ගල ජනතාවට පාරම්පරික බීජ වී බෙදාදීම.

මෙම පාරම්පරික බීජ වී බෙදා දීමේ වැඩසටහන මහියංගනය වළස්ගල අළුයටවෙල ප්‍රදේශයේදී සිදු කෙරැණි. මෙහිදී, කළු හීනටි සියපත් ඇල් (පච්චපෙරුමාල්) සුවඳැල් රත්දැල් රත්කඳ මඩතවාලු ආදී දුර්ලභ පාරම්පරික බීජ වී වර්ග කිහිපයක්ම සංරක්ෂණය පිරිස නොමිලයේ බෙදා දෙන ලදී. තවද දැනුවත් කිරීමේ දේශන...