මේ රටේ ඉතිහාසය නිවැරදිව නැවත ගවේෂණය කල යුතුය
අපේ රටේ පවතින පිළිගත් ඉතිහාසය හුදෙක් මහාවංශය නමැති පාලි ග්‍රන්ථය පාදක කොටගෙන ලියා ඇත. මේ වන විට පුරාවිද්‍යාත්මක ගවේෂණ ඔස්සේ හමුවී ඇති නොයෙකුත් ඉතිහාස සාධක මහාවංශයේ කාල පරාසයට බොහෝ එහා ගිය හෙළ ඉතිහාසයක් තහවුරු කර තිබේ.
පහතින් දැක්වෙන සම්මත ඉතිහාසයට එහා ගිය විප්ලවීය ඉතිහාස ගවේෂණ ඔබට යම් අවබෝධයක් ලැබීම පිණිස හේතු විය හැක. කරුණාකර අදහස් සම්පුර්ණයෙන්ම නරඹන්න.