මෙම පාරම්පරික බීජ වී බෙදා දීමේ වැඩසටහන මහියංගනය වළස්ගල අළුයටවෙල ප්‍රදේශයේදී සිදු කෙරැණි.
මෙහිදී,
කළු හීනටි
සියපත් ඇල් (පච්චපෙරුමාල්)
සුවඳැල්
රත්දැල්
රත්කඳ
මඩතවාලු
ආදී දුර්ලභ පාරම්පරික බීජ වී වර්ග කිහිපයක්ම සංරක්ෂණය පිරිස නොමිලයේ බෙදා දෙන ලදී.

තවද දැනුවත් කිරීමේ දේශන සහ සංවිධානය පිලිබඳ කෙටි හැඳින්වීමක්ද සිදු කෙරුණි. ඉහත video පටයෙන් වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්ම  නැරඹිය හැකිවනු ඇත.