Month: August 2016

විප්ලවීය ඉතිහාස කථාවක් – සත්‍ය සෙවීම ඔබ සතුයි

මේ රටේ ඉතිහාසය නිවැරදිව නැවත ගවේෂණය කල යුතුය අපේ රටේ පවතින පිළිගත් ඉතිහාසය හුදෙක් මහාවංශය නමැති පාලි ග්‍රන්ථය පාදක කොටගෙන ලියා ඇත. මේ වන විට පුරාවිද්‍යාත්මක ගවේෂණ ඔස්සේ හමුවී ඇති නොයෙකුත් ඉතිහාස සාධක මහාවංශයේ කාල පරාසයට බොහෝ එහා ගිය හෙළ ඉතිහාසයක් තහවුරු කර තිබේ. පහතින් දැක්වෙන සම්මත ඉතිහාසයට එහා ගිය විප්ලවීය ඉතිහාස ගවේෂණ ඔබට යම් අවබෝධයක් ලැබීම පිණිස හේතු විය හැක. කරුණාකර අදහස් සම්පුර්ණයෙන්ම නරඹන්න. සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ රාජ් සෝමදේව මහතාගේ ගවේෂණ තොරතුරු පුජ්‍ය මුකලන්ගමුවේ පඥ්ඥානන්ද ස්වාමින් වහන්සේගේ ගවේෂණ තොරතුරු ජයරත්න පතිරආරච්චි මහතාගේ ගවේෂණ තොරතුරු මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ...

තවදුරටත් කියවන්න

මේ රට සිංහලේ බවට ලියා ඇති නිත්‍යානුකුල නොතීසි ලියවිල්ලක්…

ජනාධිපතිතුමනි! මේ ඔබේ අවධානයටයි… රටේ ඉතිහාසයවත් හරිහැටි නොදත් බටහිර අධ්‍යාපන ක්‍රමය තුල ලබාගත් අසම්පුර්ණ උගත්කම තුල පිහිටා නීතිය පිළිබඳවම කටයුතු කරන වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයකු ප්‍රසිද්ධියේ මාධ්‍යවලින් “මේ රට සිංහලයන්ගේ බව ලියාතිබෙන්නේ කොහේද?” යැයි විමසීමට පිළිතුරක් වශයෙන් මෙහි අමුණා ඇති චායාරුප ඉදිරිපත් කලෙමි. මෙහි ඇත්තේ 1972 ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා වීමට පෙර 1815 ගිවිසුම් පත්‍රයේ සිංහල පිටපත වශයෙන් හඳුන්වන රටවැසියාට ප්‍රදර්ශණය කල දැන්වීම් පත්‍රයයි. මෙහි ඇත්තේ රටේ නමෙන්ම පැහැදිළි වන සිංහලයන්ගේ රට බවට වූ නිත්‍යානුකුල ලියවිල්ලකි. මෙහිදී පැහැදිළිව පෙනෙන අයුරින් අදහන ආගම අනුව සිංහලයන් බෙදා නොතිබුණු අතර රටේ ජාතිකත්වය තුල එක් ජාතියක් වශයෙන් සිංහලයන් විය. පසුකාලින ඉංග්‍රීසි ජාතිකයන් සිදුකල ආණ්ඩුක්‍රම සංශෝධන...

තවදුරටත් කියවන්න

සංඝ සමගිය තුළින් ජාතිය ගොඩනගමු – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

මේ තරම් සීග්‍රයෙන් විනාශ වන මාගේත් ඔබගේත් සිංහල ජාතියත්, සිංහල දේශයත් , සම්බුද්ධ ශාසනයත් වහ වහා ආරක්‌ෂා කර ගැනීමට නම් පළමුවෙන් මහා සංඝරත්නය එකමුතුව සමගි සම්පන්න විය යුතුමය. නමුත් අපට එවැනි සුබවාදී දසුනක්‌ පෙනෙන තෙක්‌ මානයක හෝ නොමැති බව පළමුවෙන් සටහන් කරනුයේ පෙනෙන මානයක්‌ හෝ ඇතිකර ගැනීමේ භාරදුර වගකීම ගිහි පැවිදි අප දෙපාර්ශ්වයේම අඩු වැඩි වගකීමක්‌ හා අද දවසේ යුතුකමක්‌ නිසාය. බොහෝ විට අප පුරුදුවී ඇත්තේ පරිබාහිරන් එන සතුරු බලවේගවලට එරෙහිව කඳවුරු බඳිමින් නැගී සිටීමටය. එයට අවශ්‍ය තරම් සාක්‌ෂි හා සාධක මෑත කාලීන වසර දෙක තුනක ඉතිහාසයම පමණක්‌ විමසා බැලීමෙන්ම වුවද ඉතා පැහැදිලි වන්නේ බිහි වූ සංවිධාන හා ඒවායෙහි...

තවදුරටත් කියවන්න

2016 සැප්තැම්බර් මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 සෝයා මීට් කි.ග්‍රෑම්. 5 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ලුණු කුඩු පැකට් 10 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර...

තවදුරටත් කියවන්න
  • 1
  • 2

පසුගිය කරුණු