Month: July 2016

2016 අගෝස්තු මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 සෝයා මීට් කි.ග්‍රෑම්. 5 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ලුණු කුඩු පැකට් 10 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර...

තවදුරටත් කියවන්න

සිංහලයන් නැතිදාට බුදු දහම…? – මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1984)

අතිපූජ්ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1984.05.14 දින ලියන ලද ලිපියකි. “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය. බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි. මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි. ‍යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය,...

තවදුරටත් කියවන්න

2016-07-19 දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල

රාජ්‍ය වර්ෂ 2016 ජූලි මස 19 වන ඇසළ පොහොය දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ මාසික ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වූ වෙමු. මීට සමගාමීව විහාරස්ථානයේ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් පිරිසටත් ඔසුපැන් පිළිගැන්වීමක් සිදු විණි… මේ වැඩසටහනට සහයෝගය දැක්වූ ඔබ සැමට තෙරුවන් සරණයි…! 2016-07-19 වන දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන. 2016-07-19 වන දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන. 2016-07-19 වන දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන. 2016-07-19 වන දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ...

තවදුරටත් කියවන්න

අවුරුදු සියයෙකින් පසු සිංහලයා ගේ තත්ත්වය….!! (1969 ලියු ලිපියක් )

අද ඔබට ගෙන එන්නේ උන්වහන්සේ විසින් 1969.09.10 දී සකස් කරන ලද ලිපියකි. මෙහි සදහන් වන දිනය ගැන ඔබගේ අවධානය යොමු කරන්න. මෙම ලිපිය පළ වී ඇත්තේ මීට වසර 47 කට පෙරය. නමුත් එම ලිපිය වර්තමානයට කොතරම් ගැලපේ දැයි ඔබම සිතා බලන්න. අවුරුදු සියයෙකින් පසු සිංහලයා ගේ තත්ත්වය….!! පවුල් සංවිධානය මහ ජාතිය කුඩා ජාතිය කිරීමේ කූ‍ටෝපක්‍රමයක් බව ලීවා බොහෝ දෙනට මතක ඇතැ යි සිතමි. පවුල් සංවිධාන සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය දිනෙක පැමිණ හමුවුණා. ඒ අය කියා සිටියේ ඒ සංගමය එබඳු නරක අදහසින් නොපවත්වන්නක් බවත් ඉතා හොඳ අදහසින් පවත්වාගෙනැ යන පුළුල් වැඩ පිළිවෙළක් බවත් ය. එහෙයින් පවුල් සංවිධාන සංගමයට දොස් පැවැරීම...

තවදුරටත් කියවන්න

ජුලි පොහොයේ බෞද්ධ වටිනාකම

බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද? මෙවර අප ඔබව දැනුවත් කරන්නේ ඇසළ පුර පසලොස්වක පෝය (ජූලි මාසය) පොහොයේ වැදගත්කම ගැනයි. ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්. සිංහල ලිතට අනුව අපේ මාස 12 බක් (අප්‍රේල්) වෙසක් (මැයි) පොසොන් (ජුනි) ඇසළ (ජුලි) නිකිණි (අගෝස්තු) බිනර(සැප්තැම්බර්) වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) දුරුතු (ජනවාරි) නවම් (පෙබරවාරි) මැදින් (මාර්තු) මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි. මාසයේ 08 වන දිනය පුර අටවක පෝය මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය මාසයේ 23 වන දිනය අව...

තවදුරටත් කියවන්න

පසුගිය කරුණු