Month: June 2016

2016 ජූලි මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 වියලි මිරිස් කි.ග්‍රෑම්. 0.5 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 කෑලි මිරිස් කි.ග්‍රෑම්. 1 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 සෝයා මීට් කි.ග්‍රෑම්. 5 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ලුණු කුඩු පැකට් 10 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර...

තවදුරටත් කියවන්න

ජුනි පොහොයේ බෞද්ධ වටිනාකම

බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද? මෙවර අප ඔබව දැනුවත් කරන්නේ පොසොන් පුර පසලොස්වක පෝය (ජූනි) පොහොයේ වැදගත්කම ගැනයි. ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්. සිංහල ලිතට අනුව අපේ මාස 12 බක් (අප්‍රේල්) වෙසක් (මැයි) පොසොන් (ජුනි) ඇසළ (ජුලි) නිකිණි (අගෝස්තු) බිනර(සැප්තැම්බර්) වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) දුරුතු (ජනවාරි) නවම් (පෙබරවාරි) මැදින් (මාර්තු) මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි. මාසයේ 08 වන දිනය පුර අටවක පෝය මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය මාසයේ 23 වන දිනය අව අටවක...

තවදුරටත් කියවන්න

පසුගිය කරුණු