Month: April 2016

අතීත පෙරදිග චින්තනය සහ අපරදිග චින්තනය අතර වෙනස්කම

වර්තමානය තුල අප ගතකරමින් සිටින්නේ අති ධාවනකාරී අධික පාරිභෝජන රැල්ලකය. විශේශයෙන් අද වන විට සියලු සිද්ධාන්තයන්, මූලදර්මයන් බටහිර චින්තනය මුල් කරගනිමින් බිහිවී ඇත. දේශීය චින්තනයන් හර පද්ධතීන් සියල්ල විනාශ මුඛයට ඇද වැටී ඇත. බටහිර ක්රනමයට අනුව සියලු ගහ කොල සතා සිව්පාව අනෙකුත් සොබාවික සම්පත් සියල්ල මිනිසාගේ පරිහරන සඳහා නිර්මානය වී ඇත. වසර බිලියන ගනනක ස්වබාවික ක්රිායාවලියන්ගෙන් සෑදුන ගහකොල සහිත වනන්තර සංවර්ධනයේ මුවාවෙන් විනාශ කරමින් පවතී. පිරිසිදු ජලය විශාල ලෙස අපවිත්ර කරමින් පවතී.සියලු සත්වයන්ට සහජීවනෙය්න් ජීවත් වීම තිබූ මහපොලවේ සින්නක්කර අයිතිය මනුස්සයා අතට ගෙන ඇත. ඒවායේ අයිතීන සම්බන්දයෙන් සම්මුතීන් පනවාගෙන ඇත. මහ පොලවේ බිම් කොටසකට අය්තියක් ඇතේ මනුස්සයට පමනි. අනෙකුත්...

තවදුරටත් කියවන්න

ආහාර විප්ලවය

අද අපි කාහටත් ඇති ප්රනශ්නයනම් ජාතියක් විදියට අපි යලි පෙලගැසෙන්නේ කවදාද යන්නයි. අපගේ උරුමයන් අමු අමුවේ විනාශ කරන ඉතිහාසය විකුර්තිකරන අය අප අතුරින්ම බිහිවීම පුදුම සහගත කරනකි. මේ සියල්ලටම හෙතුව චින්තයනි. මේ මහ පොලවේ ඉපදිලා අපේ දේවල් ප්රුතික්ශේප කරන ආනයනික දේ අගයන තුප්පැහි චින්තනයක් අප බහුතරයකට උරුම වුනේ කොහොමද? භාශාව සාහිත්යත නර්තනය ඇඳුම් පැලඳුම් ශිල්ප විද්යාදව ඇවතුම් පැවතුම් අහාර පාන ආදිය එකතු වූ තැන එක් එක් ජාතීන්ට අනන්ය් වූ සංස්කෘතිය ගොඩනැගෙයි. සංස්කෘතිය බිඳ වැටුන තැන ජාතිය විනාශ වෙයි. අප ජාතිය දිහා විමසා බලන විට අද බොහෝ විට ශේශව පවතින්නේ භාශාව පමනි. එයිනුත් අප අතරින් නිවැරදි ලෙස බස හැසිර විය...

තවදුරටත් කියවන්න

එළඹෙන සූර්ය මංගල්‍යය සමරන ඔබට වටිනා ලිපියක්…

සූර්ය ඉලක්‌කය පදනම් කරගත් ලංකාවේ විශ්ව ස්‌ථාන සහ සිංහල අවුරුද්ද හෙළ සාහිත්‍ය කලාවේ මෑතකාලයේ බිහිවූ ශ්‍රේෂ්ටතම ගත්කතුවරයා ලෙස හැඳින්විය හැකි මතුගම සෙනෙවිරුවන් ශුරින් විසින් 2014 අප්‍රේල් 09 දින ලංකාදීප බදාදා අතිරේකයට ලියන ලද ලිපියක් පදනම් කරගෙන සකස් කළ මේ ලිපිය කියවන ඔබ අප සැමට එළඹෙන සූර්ය මංගල්‍යයට අවබෝධයෙන් සුදානම්වීමට හැකිවනු ඇත. දිගු සංස්‌කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක්‌ ඇත. එය ආරම්භ වන්නේ බක්‌ මාසයෙනි. සූර්යයානය හෙවත් අහස්‌ චක්‍රයේ සූර්යයා ගමන් කරන්නා වූ මාර්ගය පොළොවේ සැබෑ නැගෙනහිරට හා බස්‌නාහිරට කෙලින් වැටී නැත. ඊට අංශක විසිතුනහමාරක්‌ ඇලව පවතී. මහ පොළොව පූර්වාංශ වෙමින් එක්‌ වටයක්‌ සම්පූර්ණ වීමට...

තවදුරටත් කියවන්න

2016 අප්‍රේල් මස මුහුදු මහා විහාරස්ථානයට මාසික දානය පිණිස ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය

යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට ,මාසිකව අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50 නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5 පරිප්පු කි.ග්‍රෑම්. 10 කහ කුඩු කි.ග්‍රෑම්. 0.2 මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1 තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5 පොල්තෙල් ලීටර 4යි සුදු ලූණු කි.ග්‍රෑම්. 1 කඩල කි.ග්‍රෑම්. 3 මුං ඇට කි.ග්‍රෑම්. 3 කව්පි කි.ග්‍රෑම්. 2 සීනි කි.ග්‍රෑම්. 10 තේ කොළ කි.ග්‍රෑම්. 2 කිරිපිටි කි.ග්‍රෑම්. 3 තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2 කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5 ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25 අබ කි.ග්‍රෑම්. 0.2 කින් සමන්විත වියළි ආහාර පාර්සල් කට්ටලයක් මාසික දානමය වැඩසටහනේ සතරවන අදියර ලෙස 2016-04-01 දින ලංගම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවය...

තවදුරටත් කියවන්න

අප්‍රේල් පොහොයේ බෞද්ධ වටිනාකම

බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද? මෙවර අප ඔබව දැනුවත් කරන්නේ බක් (අප්‍රේල්) මස පසළොස්වක පොහොයේ වැදගත්කම ගැනයි. ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්. සිංහල ලිතට අනුව අපේ මාස 12 බක් (අප්‍රේල්) වෙසක් (මැයි) පොසොන් (ජුනි) ඇසළ (ජුලි) නිකිණි (අගෝස්තු) බිනර(සැප්තැම්බර්) වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) දුරුතු (ජනවාරි) නවම් (පෙබරවාරි) මැදින් (මාර්තු) මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි. මාසයේ 08 වන දිනය පුර අටවක පෝය මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය මාසයේ 23 වන දිනය අව අටවක පෝය...

තවදුරටත් කියවන්න

පසුගිය කරුණු