රාජ්‍ය වර්ෂ 2016 අගෝස්තු මස 17 වන නිකිණි පොහොය දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ පැවැත්වූ ඔසුපැන් දන්සැල සහ සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහන.
මීට සමගාමීව විහාරස්ථානයේ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් පිරිසටත් ඔසුපැන් පිළිගැන්වීමක් සිදු විණි…
මේ වැඩ සටහනට සහයෝගය දැක්වූ ඔබ සැමට තෙරුවන් සරණයි…