යළි පිබිදෙන හිරු දරුවෝ භාරගත් පරිදිම පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට ,මාසිකව අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලෙස
රතු කැකුළු සහල් කි.ග්‍රෑම්. 50
නුඩ්ල්ස් කි.ග්‍රෑම්. 5
පරිප්පු කි.ග්‍රෑම්. 10
කහ කුඩු කි.ග්‍රෑම්. 0.2
මිරිස් කුඩු කි.ග්‍රෑම්. 1
තුනපහ කුඩු කි.ග්‍රෑම්. 0.5
පොල්තෙල් ලීටර 4යි
සුදු ලූණු කි.ග්‍රෑම්. 1
කඩල කි.ග්‍රෑම්. 3
මුං ඇට කි.ග්‍රෑම්. 3
කව්පි කි.ග්‍රෑම්. 2
සීනි කි.ග්‍රෑම්. 10
තේ කොළ කි.ග්‍රෑම්. 2
කිරිපිටි කි.ග්‍රෑම්. 3
තිරිඟු පිටි කි.ග්‍රෑම්. 2
කෝපි කුඩු කි.ග්‍රෑම්. 0.5
ගම්මිරිස් කි.ග්‍රෑම්. 0.25
අබ කි.ග්‍රෑම්. 0.2
කින් සමන්විත වියළි ආහාර පාර්සල් කට්ටලයක් මාසික දානමය වැඩසටහනේ සතරවන අදියර ලෙස 2016-04-01 දින ලංගම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවය හා පොතුවිල් පොලිසියේ සහයෝගය ඇතුව මුහුදු මහා විහාරස්ථානයට ලැබෙන්නට සලස්වන ලදී.
මේ සඳහා සහයෝගය දැක්වූ සහ තවදුරටත් මාසිකව මේ කර්තව්‍යට දායක වීමට පොරොන්දු වූ සහ දායක වූ දෑ හිතකාමී සියළු දෙනාටත් අපගේ ගෞරව පුර්වක ස්තුතිය මෙසේ පුදකරමු.
තෙරුවන් සරණයි!!!